Health
පාදයේ ඇඟිල්ල හිරිවැටීම
පිළිකා ලක්ෂණයක් බව සොයා ගත්ත හැටි
ප්රශ්නය - පාදයේ මහපට ඇඟිල්ලට පසුව තිබෙන ඇඟිල්ල කාලයෙන් කාලයට හිරි වැටෙනවා නම්ල එහි අධික වේදනාවක් හටගෙන පාදය දිගේ උඩට පැතිර ගොස් නැති වෙනවා නම් එය අනාගත පිළිකා රෝගයක පූර්ව ලක්ෂණයක් විය හැකි බව ඔබ පසුගිය සාකච්ඡාවක සඳහන් කළාග එසේ වෙන්නේ ඇයිරෑ
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අපේ පාරම්පරික මතයට සහ දැනුමට අනුව පිළිකාවක් හටගන්නේ ශරීරයේ වාත පිතිල කප යන වේග තුන කිපීම නිසයිග මෙසේ තියෙන අතර මේ ප්‍රවේග තුනෙන් එකක් වැඩිපුර තියෙනවාග කෙනෙකුගේ ජීර්ණශක්තිය :ආහාර දිරවීමේ හැකියාවේ- හෙවත් ආහාර ජීර්ණයට බලපාන එන්සයිම ප්‍රමාණය පහත වැටුණාම ශරීරය තුළ විෂ එකතු වීමට පටන් ගන්නවාග එසේ එකතුවන තැන පිළිකාවක් හට ගැනීමට අවශ්‍ය වාතාවරණය බිහිවනවාග පිළිකාවක තිබෙන්නේ සැබෑ ශක්තියක් හෙවත් අහිතකර ශක්තියක්ග එයට අප කියනවා Negative Life energy කියලාග මේ අහිතකර ශක්තිය සමාන වන්නේ ශරීරයේ තැන්පත්ව තිබෙන එහෙමත් නැත්නම් ශරීරය වාසස්ථානය කරගත් ක්ෂුද්‍ර ජීව ශක්තියකටයිග පාදයේ දෙවන ඇඟිල්ල දිගේ වේදනාවක් ඇති කරමින් ඉහළට ගමන් කරන්නේ ඒ අහිතකර ශක්තිය අවධිවන අවස්ථාවේදී ස්නායු පද්ධතියට කරන බලපෑමයිග
ප්රශ්නය - නවීන විද්‍යාව අනුවත් මෙය සත්‍යයක් විය හැකිදරෑ
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නවීන විද්‍යාව මගින් මෙය කොහොම අර්ථකථනය කරනවද කියල කියන්න බැහැග මෙය පාරම්පරික අත්දැකීමක්ග දේශීය වෛද්‍ය විද්‍යාව කියන්නේ ආයුර්වේදය වගේම පර්යේෂණ මත නොව පර්යේෂණාත්මක අත්දැකීමක්ග වෙද පරම්පරා දහයක් ඒ ගැන හොයා බලල තිබෙනවාග
ප්රශ්නය - එතකොට ඒ සඳහා ඖෂධ පිළියෙළ කිරීමේ පදනම කුමක්දරෑ
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - දේශීය වෛද්‍ය ක්රමයේ පීතෘවරයා තමයි ලංකාවේ රාවණ රජතුමාග ඔහු සඳහන් කරලා තිබෙනවා ලෙඩ රෝග 5999 කට බෙහෙත් වශයෙන් ගත හැකි ගහ කොළ 5999 ක් මේ මහ පොළොව මත හැදෙනවා කියලාග ඔහු එහෙම කියන්නේ ඔහුට පෙර පරම්පරාව අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒ ගහකොළවලිින් හදන ඖෂධ රෝගීන්ට දීලා පර්යේෂණාත්මක අත්දැකීම් මත පදනම් වූ විද්යාවක්ග ඒ අත්දැකීම් එන්නේ පරම්පරාවෙන් පරම්පරාවටග මෙයට අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ අපේ පැරැන්නකුගේ පාදයේ ඇඟිල්ලක් ක්ෂණිකව හිරිවැටෙනවා කියලා හිතන්නග ක්ෂණිකව වේදනාවක් ඇවිත් නැතිව යනවා කියලා හිතන්නග ඒ අතර ඔහුට පිළිකාවකුත් හැදෙනවාග ඔහු මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද කියන සැකය සහිතව ඒ බව වෛද්‍යවරයාට කියනවාග ඊළඟට තමන් වෙත එන පිළිකා රෝගීන්ගෙන් වෛද්‍යවරයා අහනවා පාදයේ ඇඟිල්ලක් හිරිවැටෙන ලක්ෂණයක් තිබුණද කියලාග ඔව් කියන අය ගැන සැලකිල්ලට අරන් බෙහෙත් දෙනවාග ඒක තමයි අත්දැකීම කියන්නේග ඊළඟට වෛද්‍යවරයා තම ශිෂ්‍යයන්ට මේ අත්දැකීම විස්තර කරනවාග එය තමයි පරම්පරාවෙන් පරම්පරාවට දැනුම යන ක්රමයග මෙහෙම පරම්පරා අතින් අතට යන දැනුම පරම්පරා දහයක් විතර යන විට නිර්ණායකයක් හෝ සම්මතයක් බවට පත් වෙනවාග ඒ වන විට එයට අත්දැකීම් ලබලා තිබෙනවාග පිළිකාවට ඖෂධ පිළියෙල කරන විට ගන්නේ ඒ පාරම්පරික පර්යේෂණාත්මක අත්දැකීම් පිළිබඳ දැනුමයිග උදාහරණයක් හැටියට පිළිකාවට අත්දුටු ගුණ දෙන මහා හරි තෛලය මම හදන්නෙත් ඒ විදියටයිග
ලබන සතියේ කොහොමද මේ හරි තෛලය හදන්නේගගගග
නොමිලේ විස්තර සඳහා
0713464276රැ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks